Rankiva Logo www. Logos
Influence
Add a site
Contact us
Rankivabot

Popularity by country: Generic, A-D, E-K, L-R, S-Z 
Home > Cache > Sri Lanka

Cached version of: www.siyabas.lk (Sri Lanka)

Show the rank of www.siyabas.lk, or visit it (external link)
Title:
" ..."
Body:
මෙනුව

යුනිකෝඩ් වනාහි …
සිංහල යුනිකෝඩ් වනාහි
ඉතිහාසය
යුනිකෝඩ් හා අදාල ලේඛන
ෆොන්ට සහ ෆොන්ට පරිවර්තක
යතුරු පුවරු
මෘද්‍රකාංග නිර්මාණකරුවන්ගේ පෙදෙස
යුනිකෝඩ් අක්‍ෂර සඳහා ප්‍රමිතීන්
රාජ්‍ය අංශයේ යුනිකෝඩ් භාවිතය
පාරිභාෂික ශබ්ද මාලාව (Sinhala Glossary)
අදහස් හා යෝජනා
ආදර්ශ සිංහල ලේඛණ
විවිධ ක්ෂේත්‍ර සඳහා සිංහල ස‍හය

මෙහෙයුම් පද්ධති සඳහා සිංහල සහය (OS Support for Sinhala)
වෙබ් බ්‍රව්සර සඳහා සිංහල සහය
කාර්යාලීය යෙදුම් සඳහා සිංහල සහය
සිංහල වෙබ් අඩවි
දත්ත පාදවල සිංහල
සිංහල යුනිකෝඩ් හා අනුකූල තොරතුරු තාක්‍ෂණ නිෂ්පාදන

මුල් පිටුව
බාගත කිරීම්
සිංහල වෙබ් නාමාවලිය
නිති අසන පැන (FAQ)
සංවාද සංසදය
සියබස් වෙබ් අඩවිය
2007, July 17 - 9:49am —

සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් හඳුනා ගැනීමට  මෙහි පැමිණෙන ඔබ සාදරයෙන් පිළි ගනී !
මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ  තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
මෙය ඉතා කඩිනම් ගමනකින් පෙරට යන තොරතුරු තාක්‍ෂණ දියුණුවේ ප්‍රතිඵල තම ප්‍රධාන භාෂාව ලෙස ශ්‍රී ලාංකීය දේශීය භාෂා භාවිතා කරන ජනතාවට ලබා දීම සඳහා යන ගමනේ දී තබන තවත් වැදගත් පියවරකි.
පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ ගෝලීය ව සම්මත විධික්‍රමය වන යුනිකෝඩ් ක්‍ර‍මය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගතිමු.
එ මගින් විවිධ වූ පරිගණක වේදිකාවල මෙතෙක් ඉටු කොට ඇති අති මහත් කටයුතු රාශියක් හා අදාල සම්පත් රාශියක් මෙය රැගෙන ඒ. 
මෙහි ඇති සම්පත් භාවිතා කොට එහි ගුණ-අගුණ අප වෙත දන්වන ලෙසත් මෙය තවත් ඉදිරියට ගෙන යාමට මෙම සම්පත් වඩන ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවට එක් වන ලෙසත් කාරුණික ව ආයාචනය කරමු. 

සියබස් වෙබ් අඩවිය ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවේ සාමාජික ඔබ ද සහෘදශීලී ව පිළිගනී !
මෙතෙක් ආ පරිගණක දේශීයකරණ ගමනේ දී ශ්‍රී ලාංකික තොරතුරු තාක්‍ෂණික ප්‍රජාව අසීමිත ව තම ශ්‍රමය, කාලය හා ඥානය මේ සඳහා කැප කොට ඇත. මෙය මින් ඉදිරියට ගෙන යාම ද එහි සාර්ථකත්වය ද යුනිකෝඩ් ප්‍රජාවේ දායකත්වය මත ම රඳා පවතිනු ඇත.
මෙම ව්‍යායාමයේ අවසාන අරමුණ, එනම් දේශීය ජනතාවගේ ජිවන මට්ටම් ඉහළ නැංවිම සඳහා පරිගණක හා අන්තර්ජාලය ආදී මෙවලම් නියම අන්දමින් යොදා ගත හැකි මට්ටමට ‍දේශීය ව පරිගණක භාවිතය වර්ධනය කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු ව ඇත. ඒ අතර අප සැම ට එක් ව ඉටු කළ හැකි කාර්යයන් බොහෝ ඇත.
ඒ සඳහා එක් වන ලෙස සහෘදත්වයේ දෑත් ඔබ වෙත දිගු කරමු!
මෙය ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවේ වෙබ් අඩවියයි !


© ප්‍රකාශන හිමිකම ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය
ICT Agency of Sri Lanka
Contact us
Actioned and solution by

Web analytics
User login
Username: *
Password: *

Create new accountRequest new password
සම්බන්ධිත වෙබ් අඩවි

සිංහල ලිනක්ස්
sinhala.sourceforge.net
භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය - UCSC
සිංහල යුනිකෝඩ් සමූහය
සිංහල විකිය - කොළඹ විශ්ව විද්‍යාලය
සිංහල විකිය - මොරටුව විශ්ව විද්‍යාලය
Unicode Consortium
Fedora විකිය
සිංහල වෙබ් ඩිරෙක්ටරිය

Rankiva is neither responsible for the content of the cached version nor affiliated with the website

This page was processed in 0.04677 seconds. Hosted by TitaniumLine.com
©2008 Rankiva.com